පැලෝපීය නාල සැත්කමකින් පිරිසිදු කරන්න පුළුවන්ද?
Can blocked fallopian tubes be cleared by an operation?
Dr.. palopiya nala oparasan akak magin clear karanna paluwanda ana plees doctor mata piliturak awanna
පැලෝපීය නාල අවහිරතාවට හේතුව සහ එය තිබෙන ස්ථානය අනුව ශල්‍යකර්මයක් සාර්තකවේදැයි තීරණය වෙනව. මේ සඳහා ලැපරොස්කොපි සහ හිස්ටෙරොස්කොපි ශල්‍යකර්ම දෙකම එකම අවස්ථාවේ සිදු කරන හිස්ටරොස්කොපි ආධාරයෙන් සිහින් නාලයක් පැලෝපීය නාලය තුලට ඇතුළු කර එය පිරිසිදු කිරීම සිදු කරන්න අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?