මාසයක් හැර ඔසප් වී අවුරුද්දකින් බබෙක් නැත්නම් මොකද කරන්නේ?
Periods every other month and no baby in a year — what next?
doctor man marry karala aurudu 1 2/1k wenawa.api babala balaporoththuwen dan auruddak wenawa.masa 5kata vithara kalin masa 3k period navathuna.eth pregnat na.dan masayak hara masayak wage period hadenawa.pvt doctor kenek chanel kala.testing kala.api dennagema prashnayak na kiwa.husbund ta vitarak tablet ekak dunna sathi dekakata.husbund ge wayasa 29
වසර එක හමාරක්ම ගැබ් ගැනීමට අපොහොසත් වී ඇති නිසා ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?