Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන ඉද්දී නොදැන ඔසප් ගෙන්වන පෙති ගත්තොත් හානිද?

Do period-inducing tablets harm an unknown early pregnancy?

Daru pilaaidaganimak siduwa ati awasthawaka nodenuwathkamin menses wimata tablet use kaloth daru gabata haniyak wewida(satiyak pamana wu kalalayaknam)

අසන ලද්දේ: Ud*** · වයස 31

නැහැ. බොහෝවිට මේ සඳහා ලබා දෙන්නේ ප්‍රොජෙස්ටරෝන හෝමෝන අඩංගු ඖෂධ. එමගින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.