Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama marry karala awrudu 7wenawa marry karala awruddakata passe babek lebenna idala masa 2 ta passe bleed wela wash kara ita passe thawama ne. dawas28,30 wenakota menses hedenaw…

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න සිදු වෙනව.

ku*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn sathi 30 gabini yak. Mn Dan mage maha gedara inne daruwa labunu pasuth masa 3k sitimata b.porottu wenwa. Mehe 1 kambarayaka dun kola thiyenwa eka dora nitharama wahalai thiye…

පිළිතුර

දුම්කොල දුම මගින් තමයි බොහෝවිට දරුවාට හානි වෙන්නෙ. නමුත් හැකිතාක් ඉන් ඈත්ව සිටීම සුදුසුයි.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

මම දැනට විවාහ වෙලා අවුරුදක් වෙනවා. මෙවන තෙක් ගැබ් ගැ නිමක් සිදූවුයෙ නැත මාගෙ ඔසප් අක්ක්‍රමිකතාවක් පවතින නිසා.ඔසප් අක්ක්‍රමිකතාවයට මම බහෙත් ගත්ද එය නිසි ආකාරයෙන් සිදු වනෙනේ නැහැ .මා…

පිළිතුර

ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදුවේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. එසේ නැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.

ශෂ*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage perioud hama masema kramawathwa hadenawa.eth hama masema ekama paththakin wedanawa enne.me thathwaya getaluwakda? Prathikara laba genima awashyada?

පිළිතුර

නැහැ මෙය ගැටළුවක් නොවෙයි. වේදනාවට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැැයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.

He*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dear doctor Mata 2017.2.9 placenta abruption ekak wela babawa 28weeks walin c section ekak karala gatta. Hypertension kiyala tama doctors la kiwe. Mage prashne doctor mewage situat…

පිළිතුර

සිසේරියන් සැත්කමකින් පසු වසරක් පමණ ගැබ් ගැනිමෙන් වැලකීම සුදුසුයි. නැවත ගැබ් ගත් වහාම රුධිර පීඩනය වැනි සංකූලතා වලක්වා ගන්න ඖෂධ ආරම්භ කිරීමට අවශ්‍ය නිසා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mata masa 2 n mensas hadila na urin,blood 2ma check kala pregnant na kiuwa.vog dr kiuwe mensas hadei kiyala.ath tamat hadune na.akramawatwa mensas hadunat sama masayakama mita p…

පිළිතුර

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. තව මාසයකට වඩා ඔසප්වීම ප්‍රමාද නම් ඖෂධ ලබා ගන්න

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage gabata Dan masa6 mata Dana ganna ona lingikawa sitimedi purushayage sukranu athul kirimen daruvata haniyak sidu venavada

පිළිතුර

නැහැ. එමගින් දරු ගැබට හානි වෙන්නේ නැහැ.

RE*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Sir. Man marry karala 8 month. Masa 2k mithuri tab eka gaththa. Masa 3k normal control kala. Den masa 3k babek balaporoththu wen innawa. Eth thama ne. Mata bayai doctor. Mage mense…

පිළිතුර

සමහර විට ගැබ් ගැනීමට මාස කිහිපයක් ගත වෙනව. මේ ගැන කලබල විය යුතු නැහැ. සරුකාලය පහත පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php

In*** · වයස 27
පිළිතුර කියවන්න