Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගන්න ඊළඟට කුමක් කරන්නද?

Irregular periods and no pregnancy — what is the next step?

මම දැනට විවාහ වෙලා අවුරුදක් වෙනවා. මෙවන තෙක් ගැබ් ගැ නිමක් සිදූවුයෙ නැත මාගෙ ඔසප් අක්ක්‍රමිකතාවක් පවතින නිසා.ඔසප් අක්ක්‍රමිකතාවයට මම බහෙත් ගත්ද එය නිසි ආකාරයෙන් සිදු වනෙනේ නැහැ .මා මිලගට සිදුකල යුත්තෙ කුමක්ද?

අසන ලද්දේ: ශෂ*** · වයස 26

ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදුවේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. එසේ නැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.