ගබ්සාවකින් පස්සේ අවුරුදු ගණනක් බබෙක් නැත්තේ ඇයි?
No baby for years after a miscarriage — why?
Dr.mama marry karala awrudu 7wenawa marry karala awruddakata passe babek lebenna idala masa 2 ta passe bleed wela wash kara ita passe thawama ne. dawas28,30 wenakota menses hedenawa.docter mata upadesak laba denna doctata godak pin.
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න සිදු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?