නම: Je*** | වයස: 28
ගැටළුව

dr.mata masa 2 n mensas hadila na urin,blood 2ma check kala pregnant na kiuwa.vog dr kiuwe mensas hadei kiyala.ath tamat hadune na.akramawatwa mensas hadunat sama masayakama mita pera sidu una.mensas hadenna bawitha kala haki behet tibeda?mata tretments awashyada?

පිළිතුර


මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. තව මාසයකට වඩා ඔසප්වීම ප්‍රමාද නම් ඖෂධ ලබා ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)