Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ශුක්‍රාණු ඇතුල් වීමෙන් දරුවාට හානියක් වෙයිද?

Can semen entering during pregnancy harm the baby?

Doctor mage gabata Dan masa6 mata Dana ganna ona lingikawa sitimedi purushayage sukranu athul kirimen daruvata haniyak sidu venavada

අසන ලද්දේ: RE*** · වයස 29

නැහැ. එමගින් දරු ගැබට හානි වෙන්නේ නැහැ.