දින 25-28 චක්රයක් නම් සරු කාලය කවදාද?
When is the fertile period with a 25 to 28 day cycle?
Sir. Man marry karala 8 month. Masa 2k mithuri tab eka gaththa. Masa 3k normal control kala. Den masa 3k babek balaporoththu wen innawa. Eth thama ne. Mata bayai doctor. Mage menses hariyata dawas 25th 28th athara wenawa. Anthima menses date eka March 2.mage saru kale kawadada? Man baya viya yuthu nedda.
සමහර විට ගැබ් ගැනීමට මාස කිහිපයක් ගත වෙනව. මේ ගැන කලබල විය යුතු නැහැ. සරුකාලය පහත පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?