VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mama marry karala masa 9k wenawa.eth thama babala na.marry karanna kalin mage bara 65kg.namuth dan 75k wela.menses hama masema wenawa.mage bara daruwan labimata badawakda
ඔව්. බර අඩු කරගැනීම නිසා ඔබට ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.
doctor man pregnat den masa 6. 1/2 I. eth mage bada punchi baba hodata dagalanava denenava. eth hithata bayak denava. bada punchi hinda. scan ehema hodai. doctarsla mukuth kiyan ne…
ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
gf ta mensas me mase mula wage wenn ona eth ada 10 wenida 2nida lingikawa ek une naha namuth e awta pradeshaya awata pradese ...... meya prgenat wen puluwand ese nam eya walakwa ga…
ඔසප් වීම ප්රමාද වී ඇති නිසා ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්රා පරීක්ෂා කර බලන්න. එම සිදුවීමෙන් දින 5කට වඩා පසුවී ඇති නිසා දැන් හදිසි උපත් පාලන ක්රමයක් භාවිතා කිරීමට හැකියාවක් නැහැ.
Dr. Mn 20 weeks gabiniyk. Thawma mta baba daglanwa danenne na. Weeks 12 karana scan 1di dr mukut qve na. Mage badat godak podi. Mta tawma clinic eken scan date 1k dunnet na. Mn prv…
සති 20දී ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම සුදුසුයි. නමුත් මෙය අනිවාර්ය නැහැ.
mama mary karala dan aurudu4k vanava danata iui5 karala tiyanava february vala laparaskopi akak kara ake prashnayak natilu DR kiuva tava iui akak karala balamu kiyala mata danagann…
IUI කරන වාර ගණන වැඩිවෙන විට එය සාර්ථක වීමට ඇති හැකියාව අඩු වෙනව. ඒ නිසා වාර 6කට වඩා සාමාන්යයෙන් IUI කිරීමට නිර්දේශ කරන්නේ නැහැ.
january saha febuary wala babek hadanna try kara.Eta passe mata perios una dawas 41 sha 44. wanadata dawas 28 period wenne.ai mata babek hadanna try karama period me vdiht parakku…
ඔබේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි පරික්ෂා කර බැලීම වැදගත්. එසේ නොමැති නම් ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වෙන්න පුළුවන්.
මම marry කරලා දැනට අවුරුදු 8ක් ෙවෙනවා . කිහිප වතාවක්ම IUI කරා. ඒත් සාර්ථක වුෙවුනේ න්ැ. Doctor s කියනවා නළ දරු ක්රමය කිරීමට ලක්ෂ 10 විතර යනවා කියලා. අඩු වියදමින්ෙමෙි ෙදෙය කරගන්න…
මේ සඳහා යන වියදම ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. ලක්ෂ 10ට වඩා අඩු වියදමෙන් සිදු කරගත හැකි ආයතන තිබෙනව.
Sir,masa 3kata pamana pera ma hata marsupialization surgery eka kara.mata danata POA 22weeks.meeta masekata pamana kalin sita newatha sex karanna patan gattath,ma hata theth weemak…
සමහරවිට ගර්භණී කාලයේ යෝනි මාර්ගයේ ස්රාව පිටවෙන ප්රමාණය වෙනස් වෙන්න පුළුවන්. අවශ්ය නම් වෙළඳ පොලේ ඇති ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කරන්න.