දරුවෙක් හදන්න උත්සාහ කරනකොට ඔසප් වීම පමා වෙන්නේ ඇයි?
Why do periods become late when trying to conceive?
january saha febuary wala babek hadanna try kara.Eta passe mata perios una dawas 41 sha 44. wanadata dawas 28 period wenne.ai mata babek hadanna try karama period me vdiht parakku wenne dr. me nisa mata babek hadann bariweida
ඔබේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වේදැයි පරික්ෂා කර බැලීම වැදගත්. එසේ නොමැති නම් ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?