Skip to main content
ප්‍රශ්නය

නල දරු උපතක් අඩු වියදමකින් කරගන්න පුළුවන්ද?

Can IVF be done for less than ten lakhs?

මම marry කරලා දැනට අවුරුදු 8ක් ‍ෙවෙනවා . කිහිප වතාවක්ම IUI කරා. ඒත් සාර්ථක වු‍ෙවුනේ න්ැ. Doctor s කියනවා නළ දරු ක්රමය කිරීමට ලක්ෂ 10 විතර යනවා කියලා. අඩු වියදමින්‍ෙමෙි ‍ෙදෙය කරගන්න පුළුවන් ද?

අසන ලද්දේ: නි*** · වයස 38

මේ සඳහා යන වියදම ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ලක්ෂ 10ට වඩා අඩු වියදමෙන් සිදු කරගත හැකි ආයතන තිබෙනව.