ලිංගිකව එක් නොවී පිටතින් ස්පර්ශ වීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?
Can genital contact without intercourse cause pregnancy?
gf ta mensas me mase mula wage wenn ona eth ada 10 wenida 2nida lingikawa ek une naha namuth e awta pradeshaya awata pradese ...... meya prgenat wen puluwand ese nam eya walakwa ganne keseda
ඔසප් වීම ප්රමාද වී ඇති නිසා ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්රා පරීක්ෂා කර බලන්න. එම සිදුවීමෙන් දින 5කට වඩා පසුවී ඇති නිසා දැන් හදිසි උපත් පාලන ක්රමයක් භාවිතා කිරීමට හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?