Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් නොවී පිටතින් ස්පර්ශ වීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can genital contact without intercourse cause pregnancy?

gf ta mensas me mase mula wage wenn ona eth ada 10 wenida 2nida lingikawa ek une naha namuth e awta pradeshaya awata pradese ...... meya prgenat wen puluwand ese nam eya walakwa ganne keseda

අසන ලද්දේ: di*** · වයස 20

ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බලන්න. එම සිදුවීමෙන් දින 5කට වඩා පසුවී ඇති නිසා දැන් හදිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමට හැකියාවක් නැහැ.