ප්‍රශ්නය
Dr mama marry karala masa 9k wenawa.eth thama babala na.marry karanna kalin mage bara 65kg.namuth dan 75k wela.menses hama masema wenawa.mage bara daruwan labimata badawakda
පිළිතුර
ඔව්. බර අඩු කරගැනීම නිසා ඔබට ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.