Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mama mary karala dan aurudu4k vanava danata iui5 karala tiyanava february vala laparaskopi akak kara ake prashnayak natilu DR kiuva tava iui akak karala balamu kiyala mata danaganna ona samaharaaya kiyanava iui 6 kata vada karanna hodanatilu aka satyakda asatyakda karunakara pihitavanna thank u

අසන ලද්දේ: An*** · වයස 27 · 476 views

පිළිතුර

IUI කරන වාර ගණන වැඩිවෙන විට එය සාර්ථක වීමට ඇති හැකියාව අඩු වෙනව. ඒ නිසා වාර 6කට වඩා සාමාන්‍යයෙන් IUI කිරීමට නිර්දේශ කරන්නේ නැහැ.