ප්‍රශ්නය
Sir,masa 3kata pamana pera ma hata marsupialization surgery eka kara.mata danata POA 22weeks.meeta masekata pamana kalin sita newatha sex karanna patan gattath,ma hata theth weemak sidu nowe.meyata wisandumak laba denna
පිළිතුර
සමහරවිට ගර්භණී කාලයේ යෝනි මාර්ගයේ ස්‍රාව පිටවෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් වෙළඳ පොලේ ඇති ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කරන්න.