VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama wiwaha wee me wasare july masata aurudu 2kak.me aurudde january masaye sita daruwek sadaha uthsaha kalada tawama pratipalayak naha.osap weemada akramawath wela tiyenne…
දවස් 13කට වරක් ඔසප් වීම සාමාන්ය තත්වයක් නොවෙයි. මේ ගැන පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්රතිකාර ලබා ගැනීම අවශ්යයි.
doctor mata february 24 prperiod una. ayamath march 9da prperiod una. dina 14 ka kalayakin thamai ehema une,, mata prperiod wenne late wela,, eath masa dekak piliwelata dina 28kin…
පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. දිගටම මේ තත්වය තිබේ නම් පරීක්ෂා කරවා ගෙන අවශ්ය නම් පමණක් ප්රතිකාර ලබා ගන්න.
Dr ma sathi 8ka gabiniyak.clinic eken mulma scan eka 16 weeks walin karanna kiwe.ita kalin mulma scan eka kala yuthuda.16n kalata kamak nadda.ehidi gender eka ,due date eka niwarad…
සති 14ට පෙර මුල්ම ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම වඩා සුදුසුයි. නමුත් කාර්ය බහුල සායන වල සිදු කල යුතු ස්කෑන් පරීක්ෂණ ගණන අඩු කර ගැනීමට මීට වඩා ප්රමාදවී මුල් ස්කෑන් පරීක්ෂණය සිදු කරන අවස්තා තිබෙනව. සති 16දී බබාගේ gender එක හරියටම කියන්න අපහසුයි.
Doctor Mage auruddak withara Kaleka idan yati bade pain ekk thiyenwa.beheth gaththata newatha hedenwa.endromatrias walata saman lakshana thiyenawa kiyla hithenwa.meya hariytama den…
මෙය හරියටම දැන ගන්න පරීක්ෂණ අවශ්යයි. මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.
Dr IUI prethikarnaya sidu kranne lankawe kumana waidaya warunda Mm gampola Kandy Walt lagai Kopamana mudalak weya wenwada
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයකු හමුවී උපදෙස් ලබා ගන්න. ඒ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙන නිසා ඒ ගැන වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න.
Waists thumali mm viwha wela auruddai Mas 3K wenwa Thawama daru pala ne Mm waidaya sayna kihipayaktam yomu una Mulinma Colombo kasal ekat Mage dimba merima hodai kiwa scaning krala…
මෙයට හේතුව මාසිකව නියමිත පරිදි ඩිම්බ මේරීම සිදු නොවීමයි. ඒ සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගැනීමට අවශ්යයි.
ඔසප් විමෙන් පසු නැවත දින දෙකකින් පසු පමන නැවත ලෙ බින්ඩු දෙකක් තුනක් දකින්න තියෙනව..එක සාමනය දෙයක්ද රොගී තත්වයක්ද??
ඔව්. මෙය සාමාන්ය තත්වයක්්
api badala 8year wenawa thama babala naha wifege dye පරීක්ෂණ kara මගේත් ශුක්රාණු පරීක්ෂණ කරා කාගෙවත් ප්රශ්නයක් නැත අපි දෙන්නා akathu wela මගේ ශුක්රාණු ගියාට පසු wifege yoniyen m…
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. එයට ප්රතිකාර ලබා ගන්න පුළුවන්.