Skip to main content
ප්‍රශ්නය

ලිංගික එක්වීමෙන් පසු පිටි වගේ ශ්‍රාවයක් එන්නේ ඇයි?

Why is there a powdery discharge after intercourse?

api badala 8year wenawa thama babala naha wifege dye පරීක්ෂණ kara මගේත් ශුක්‍රාණු පරීක්ෂණ කරා කාගෙවත් ප්‍රශ්නයක් නැත
අපි දෙන්නා akathu wela මගේ ශුක්‍රාණු ගියාට පසු wifege yoniyen mage යම් කිසි පිටි වාගේ දෙයක් තැවැරෙනවා සමහර වේලාවට මගේ ශික්ෂණයේ බිබිලි දමනවා මෙය පැහැදිලි කර දෙන්න

අසන ලද්දේ: Pr*** · වයස 37

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. එයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.