Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉවර වෙලා දින දෙකකින් ලේ බින්දු ටිකක් සාමාන්‍යද?

Is a little spotting two days after a period normal?

ඔසප් විමෙන් පසු නැවත දින දෙකකින් පසු පමන නැවත ලෙ බින්ඩු දෙකක් තුනක් දකින්න තියෙනව..එක සාමනය දෙයක්ද රොගී තත්වයක්ද??

අසන ලද්දේ: තන*** · වයස 27

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්්‍