එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවද කියා දැනගන්නේ කොහොමද?
How can you find out for sure if it is endometriosis?
Doctor Mage auruddak withara Kaleka idan yati bade pain ekk thiyenwa.beheth gaththata newatha hedenwa.endromatrias walata saman lakshana thiyenawa kiyla hithenwa.meya hariytama denaganne kohomada
මෙය හරියටම දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි. මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ගැබ් ගැනීමට බලපානවද? ප්‍රතිකාර මොනවද?Does endometriosis affect conceiving, and what treatment helps?