නම: Su*** | වයස: 27
ගැටළුව

Doctor Mage auruddak withara Kaleka idan yati bade pain ekk thiyenwa.beheth gaththata newatha hedenwa.endromatrias walata saman lakshana thiyenawa kiyla hithenwa.meya hariytama denaganne kohomada

පිළිතුර


මෙය හරියටම දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි. මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)