දින 14කින් ආයෙත් ඔසප් වෙන්නේ ඇයි?
Why does a period come again after only 14 days?
doctor mata february 24 prperiod una. ayamath march 9da prperiod una. dina 14 ka kalayakin thamai ehema une,, mata prperiod wenne late wela,, eath masa dekak piliwelata dina 28kin una, ita passe mase thamai mehema dina 14kin prperiod une. man medicin use kale na, meyata hethuwa kumakda ? meya rogi thathwayakda? digatama mehema unoth prathikara kala uthuda?
පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. දිගටම මේ තත්වය තිබේ නම් පරීක්ෂා කරවා ගෙන අවශ්ය නම් පමණක් ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?