මුල්ම ස්කෑන් එක කරන්න හොඳම කාලය කවදාද?
When is the best time for the first pregnancy scan?
Dr ma sathi 8ka gabiniyak.clinic eken mulma scan eka 16 weeks walin karanna kiwe.ita kalin mulma scan eka kala yuthuda.16n kalata kamak nadda.ehidi gender eka ,due date eka niwaradiwa danagatha hakida?
සති 14ට පෙර මුල්ම ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම වඩා සුදුසුයි. නමුත් කාර්ය බහුල සායන වල සිදු කල යුතු ස්කෑන් පරීක්ෂණ ගණන අඩු කර ගැනීමට මීට වඩා ප්‍රමාදවී මුල් ස්කෑන් පරීක්ෂණය සිදු කරන අවස්තා තිබෙනව. සති 16දී බබාගේ gender එක හරියටම කියන්න අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?