Skip to main content
ප්‍රශ්නය

දින 13කට වරක් ඔසප් වෙන්නේ ඇයි?

Why do periods come as often as every 13 days?

Doctor mama wiwaha wee me wasare july masata aurudu 2kak.me aurudde january masaye sita daruwek sadaha uthsaha kalada tawama pratipalayak naha.osap weemada akramawath wela tiyenne me january idala.dawas 13kata sarayak wage osap wenawa.me thathway gana mata danaganeemat awashyai

අසන ලද්දේ: Na*** · වයස 28

දවස් 13කට වරක් ඔසප් වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මේ ගැන පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යයි.