IUI ප්‍රතිකාරය කරන්නේ කවුද? වියදම කොපමණද?
Who performs IUI in Sri Lanka and what does it cost?
Dr IUI prethikarnaya sidu kranne lankawe kumana waidaya warunda
Mm gampola
Kandy Walt lagai
Kopamana mudalak weya wenwada
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයකු හමුවී උපදෙස් ලබා ගන්න. ඒ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙන නිසා ඒ ගැන වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?