Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mn marry karala inne dan awruddak wenawa mata prashnayak tiyanawa mage yoni margayen sudu patata deyak discharge wenawa eka Hari karadarayak mn vog Dr kenek lagata giya mata…

පිළිතුර

නැහැ. මෙය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. දිලීර ආසාදන තත්වයක් ඇතිනම් එයට ප්‍රතිකාර ලබා ගෙන මේ තත්වය අඩු කර ගන්න පුළුවන්.

Na*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

sir, I am 12 weeks pregnant and I have a long standing euthyroid colloid goiter. I did a TSH and a fT4 at 5 weeks POA. TSH is .75microIu/ml(.4-4) and T4 is 1.160ng/dl(.89-1.76) . t…

පිළිතුර

These values are normal for your gestational age. Please consult your obstetrician before planning further tests.

Ga*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama marry kalata passe idala ema pradeshaye kesileak thiyanawa. (3 years) behet gotta. Adu ne. Cadid b gewama adu wenawa.aye 2 3 days hedenawa. Mekata solution ekak kiyanna pu…

පිළිතුර

මේ සඳහා ඖෂධ පෙති භාවිතා කරන්න අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ha*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Man viwaha wela dan aurudu 10k wenawa doctor. Mata tawama babala nehe. Deparak pregnant una e deparama aboshan una. Dan masa dekak mata mensas hadunne doctor eth uriya chek kara ek…

පිළිතුර

ඔබට මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමුවීම අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama 5 weeks pregnant weak,Mata 4 years babek danata innawa.eya thama Brest feeding karanawa.meka anith lamayata prasnayak weyeda?

පිළිතුර

ඉන් කුසතුල සිටින දරුවාට හානියක් නැහැ. නමුත් මෙම කිරි බොන දරුවාගේ මානසික වර්ධනයට මෙන්ම ගර්භණී ඔබටත් එතරම් සුදුසු නැති නිසා මවුකිරි දීම දැන් නතර කරන්න.

Da*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama merry karala april walata auruddai.merry karapu dawas wala idan me wenakan osap weema masa dekakata serayai .dawas 60th 65th athara. Akata prathikarayak kiyanna.

පිළිතුර

මේ සඳහා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම සුදුසුයි. බර සාමාන්‍ය නම් ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mamge mansas hadana aka kramawath ne api babak hadanna balaporththu wanaw ethin mta daruwak hadanna aka prasnayak waida thawa mage age usnathwayada wadi mata daruwak hadanna…

පිළිතුර

ඔසප්වීම අක්‍රමවත් වීම සමහරවිට දරු ඵල ප්‍රමාද වෙන්න හේතුවෙනව. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ශරීර උෂ්ණ බව ගැටළුවක් වෙන්නේ නැහැ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Ada man aurudu 2kata pasu lingikawa akathu una .Pasuwa daru gam noganna postinior2 pavichchi kara.A in danta aka peththay bawitha kare.Dan mage sampurna yati bada ridenawa.Nidag…

පිළිතුර

මෙය සමහර විට එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක් නිසා වෙන්න පුළුවන්. පරීක්ෂාවකින් තොරව හරියටම හේතුව පැවසීම අපහසුයි.

Na*** · වයස 26
පිළිතුර කියවන්න