නම: Ch*** | වයස: 30
ගැටළුව

Man viwaha wela dan aurudu 10k wenawa doctor. Mata tawama babala nehe. Deparak pregnant una e deparama aboshan una. Dan masa dekak mata mensas hadunne doctor eth uriya chek kara eka positive wenneth ne meka mata loku maa asika dukak doctor

පිළිතුර


ඔබට මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමුවීම අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)