Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mn marry karala inne dan awruddak wenawa mata prashnayak tiyanawa mage yoni margayen sudu patata deyak discharge wenawa eka Hari karadarayak mn vog Dr kenek lagata giya mata bonna beheth dunna thawa yoni margayen a discharge wena dewal tikak gaththa eke report ekak ganna camera tablet ekakuth dala check karala baluwa Mata ahanna tiyenne a discharge wena ewa nisa mata babek hadanna prashnayak wewida Dr??

අසන ලද්දේ: Na*** · වයස 26 · 566 views

පිළිතුර

නැහැ. මෙය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. දිලීර ආසාදන තත්වයක් ඇතිනම් එයට ප්‍රතිකාර ලබා ගෙන මේ තත්වය අඩු කර ගන්න පුළුවන්.