ප්‍රශ්නය
doctor mamge mansas hadana aka kramawath ne api babak hadanna balaporththu wanaw ethin mta daruwak hadanna aka prasnayak waida thawa mage age usnathwayada wadi mata daruwak hadanna bare waida
පිළිතුර
ඔසප්වීම අක්‍රමවත් වීම සමහරවිට දරු ඵල ප්‍රමාද වෙන්න හේතුවෙනව. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ශරීර උෂ්ණ බව ගැටළුවක් වෙන්නේ නැහැ.