ගැබිනි වෙලා කලින් දරුවාට කිරි දෙන එක ප්‍රශ්නයක්ද?
Is breastfeeding an older child a problem while pregnant?
Dr mama 5 weeks pregnant weak,Mata 4 years babek danata innawa.eya thama Brest feeding karanawa.meka anith lamayata prasnayak weyeda?
ඉන් කුසතුල සිටින දරුවාට හානියක් නැහැ. නමුත් මෙම කිරි බොන දරුවාගේ මානසික වර්ධනයට මෙන්ම ගර්භණී ඔබටත් එතරම් සුදුසු නැති නිසා මවුකිරි දීම දැන් නතර කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?