දින 60-65කට වරක් ඔසප් වෙනවා නම් ප්රතිකාර මොනවාද?
What is the treatment for a 60-65 day cycle?
Dr.mama merry karala april walata auruddai.merry karapu dawas wala idan me wenakan osap weema masa dekakata serayai .dawas 60th 65th athara. Akata prathikarayak kiyanna.
මේ සඳහා ව්යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම සුදුසුයි. බර සාමාන්ය නම් ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?