VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
sir,mata awasan warata mensas une january 28.february 14 sita mama husband samaga ekathu una. Pasuwa february 16 sita prathama warata upath palana pethi bawitha kala.sathi thunak b…
ගැබ් ගෙන ඇති දැයි හරියටම දැන ගැනීමට නම් මුත්රා පරීක්ෂණයක් කර බලන්න.
mama marred karala awruddai wenawa. husband ekka e kathu weddi loku wedanawak enawa. pet hi pawichchi karath hariyanne na. ekata hethuwa mokakada
මෙයට හේතුව සොයා බැලිය යුතුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mata danata awurudu 5ka withara idan masika osap wima nathara wela e wagema mage kakule suwa nowana rehash ekekuth tiyanawa man dakka doctor kenek gawa gahala tibba article…
ඔසප් වීම නතරවීමට හේතුව සොයා බැලිය යුතුයි. ඩිම්බ කෝෂ අක්රිය වී ඇතිනම් ඊස්ට්රජන හෝමෝනය අඩු වෙන නිසා සමේ වෙනස් කම් ඇති වෙන්න පුළුවන්. එයට ප්රතිකාර ලබා ගත හැකියි.
Babek abotion wenna hethuwa mokadda mul masa thula gaman biman thiya gathoth ehama abotion wenawada?
නැහැ. ගමන් බිමන් යාම නිසා ගබ්සා වෙන්නේ නැහැ. බොහෝවිට මුල් මාස කිහිපය තුල සිදු වෙන ගබ්සාවන්ට හේතුවෙන්නේ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන්
Iui ekkata kochara wiyadamak ynwada
මෙය සිදු කරන ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. රුපියල් 10000 සිට 20000 අතර විය හැකියි.
sir man badala masa 7k withara wenawa.danata masa 3ka idan api daruwek balaporoththu unath thama apita daruwek na saru kalaya gananaya karanne kohomada kiyala mata hariyatama kiyal…
සරු කාලය පහත පිටුවේ ඔබේ තොරතුරු ඇතුලත් කර ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
Doctor api wiwaha wela wasarak unath thama babala naha.esema husbandta lingika ashawa godak adui.mekata kamak kala yuthuda
ඔබ දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා ප්රතිකාර ලබා ගැනීමට පෙර දෙදෙනාම පරීක්ෂාවට ලක්වීම සුදුසුයි.
Doctor mata menses problem ekak tiyenava.masayak hadenava ilaga made Haden na.E hadena maset pilivelak na .mata Babel idala abotion una.man v.o .g doctor kenek Hanna una.ehidi mage…
මෙහි දැන් තත්වය දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. ඩිම්බ කෝෂයේ ගෙඩිය විශාල වෙන්නේ නම් හෝ දිගටම එලෙස පවතීනම් ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි. මේ සඳහා විවෘත සැත්කමක් සිදුකිරීම එතරම් සුදුසු නැහැ.