ඊස්ට්රජන් අඩු වුණාම ඔසප් වීම නතර වෙලා සමේ වෙනස් වෙනවද?
Can low oestrogen stop periods and cause skin problems?
Doctor mata danata awurudu 5ka withara idan masika osap wima nathara wela e wagema mage kakule suwa nowana rehash ekekuth tiyanawa man dakka doctor kenek gawa gahala tibba article ekek estrogen hormone aduwunama ehema wenawa kiyala eka attakda? ekata kalauthu prathikaraya mokadda? ( awiwahaka kanthawak )
ඔසප් වීම නතරවීමට හේතුව සොයා බැලිය යුතුයි. ඩිම්බ කෝෂ අක්‍රිය වී ඇතිනම් ඊස්ට්‍රජන හෝමෝනය අඩු වෙන නිසා සමේ වෙනස් කම් ඇති වෙන්න පුළුවන්. එයට ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වයස 52දී යටිබඩ රිදෙනවා නම් ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද?Can the womb be removed for pain around menopause?
පිළිකාවකට ගර්භාෂය, ඩිම්බ කෝෂ ඉවත් කළාම හෝමෝන ගන්න ඕනද?Are hormones needed after womb and ovaries are removed for cancer?
ආර්තවහරණයෙන් පස්සේ ගන්න ඕන ප්‍රතිකාර මොනවද?What treatments are needed after menopause?
ආර්තවහරණයට ගන්න හෝමෝන පෙති දිගටම ගන්න ඕනද?Should menopause hormone tablets be continued long term?