ප්‍රශ්නය
Doctor api wiwaha wela wasarak unath thama babala naha.esema husbandta lingika ashawa godak adui.mekata kamak kala yuthuda
පිළිතුර
ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පෙර දෙදෙනාම පරීක්ෂාවට ලක්වීම සුදුසුයි.