Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන පෙති පටන් ගත්තාට පස්සේ ඔසප් නොවුණොත් ගැබ් ගෙනද?

No period after starting the pill — could it be pregnancy?

sir,mata awasan warata mensas une january 28.february 14 sita mama husband samaga ekathu una. Pasuwa february 16 sita prathama warata upath palana pethi bawitha kala.sathi thunak biwwa.namuth mata thawama mensas une naha. Meya daru pilisida ganimakda? Dan dina 40k unath thama mensas une naha? Pilithuru laba denna. Sthuthi obata

අසන ලද්දේ: Di*** · වයස 27

ගැබ් ගෙන ඇති දැයි හරියටම දැන ගැනීමට නම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.