නම: ඔබ***� | වයස:
ගැටළුව

mama marred karala awruddai wenawa. husband ekka e kathu weddi loku wedanawak enawa. pet hi pawichchi karath hariyanne na. ekata hethuwa mokakada

පිළිතුර


මෙයට හේතුව සොයා බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)