ඩිම්බ කෝෂයේ ගෙඩිය ආයෙත් එනවා නම් සැත්කමක් කරන්න ඕනද?
If an ovarian cyst keeps coming back, is surgery needed?
Doctor mata menses problem ekak tiyenava.masayak hadenava ilaga made Haden na.E hadena maset pilivelak na .mata Babel idala abotion una.man v.o .g doctor kenek Hanna una.ehidi mage dimba kosha scan Karla balana kota ekaka gediyak tiyenava kiuva.4cm I pamana.mata w gediya diya venna behet dunna .ayat scan karala balala kiuvva dimbakoshaya tula vatura tiyenava kiyala.eva ain karat apahu enava kiuvva.mata masa 6 kalayak dunna. Babek innavada nadda balanna.ehema. in nattam operations karanna oni kiuvva.meyata mata visadumak laba denna.mata babek idida.
මෙහි දැන් තත්වය දැන ගන්න නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. ඩිම්බ කෝෂයේ ගෙඩිය විශාල වෙන්නේ නම් හෝ දිගටම එලෙස පවතීනම් ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි. මේ සඳහා විවෘත සැත්කමක් සිදුකිරීම එතරම් සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?