සරු කාලය හරියටම ගණන් හදාගන්නේ කොහොමද?
How do you calculate the fertile period?
sir man badala masa 7k withara wenawa.danata masa 3ka idan api daruwek balaporoththu unath thama apita daruwek na saru kalaya gananaya karanne kohomada kiyala mata hariyatama kiyala denna puluwan nam.thank you sir
සරු කාලය පහත පිටුවේ ඔබේ තොරතුරු ඇතුලත් කර ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
චක්රයේ 23 වෙනි දින එකතු වී ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?Sex on cycle day 23 with withdrawal and a late period: pregnant?
ඔසප් චක්රය අක්රමවත් නම් සරු දවස් හොයා ගන්නේ කොහොමද?How to find fertile days when periods are irregular?