VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata mita awrudu 4kata kalin apendisize nisa operetion kara. Marry karala 1year. Thama babek ne. Apendisize godak wedi nisai ekmanatana oparetion kare. Me nisa darupala ahim…
නැහැ. මෙය දරුඵල නැති වෙන්න හේතු වෙන්නේ නැහැ.
Dr. Mage yorniye pimple ekak wage awith kaduna ethan thuwalayak wage dan mekata behethak tiyeda
මෙය ඉබේ සුව වී නැති නම් වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Marry karala awuruddak 3i.aka parakeet pregnant wela Masada 3 n Gabbana una.Dan akawela Mata nawayakiwe nawa.man ayet normal pregnant Weida.dimba Moraga beget Bonawa. Iui Kalo hari…
සාමාන්යයෙන් වාර 6කට වඩා IUI කිරීම නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී IVF සිදු කිරීම වඩාත් සුදුසුයි.
Doctor clinic ekata yanna awashaymada?
ඔව්. සායනයේ ලියාපදිංචි වීම ඉතා වැදගත්. හදිසි අවස්ථාවකදී රජයේ රෝහලකට ඇතුලත් වීමට එම ගර්භණී සටහන් පත අවශ්ය වෙනව. ඒ වගේම ඔබ ප්රදේශයේ පවුල් සෞඛ්ය සේවිකාව හඳුනා ගෙන සිටීමත් ඔබට වැදගත් වෙනව.
Dr. Me behetha biwve march 11. mata mensas hadenna tibune march 2. Tama mata mensas hadune na. * Me behethen mata navata mensas hadeida? * Nattan pregnet veida? * meken mensas une…
මෙය අනුමත ඖෂධයක් නොවෙයි. ගැබ් ගැනීමට අවදානමක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
Man bedala masa 5k wenawa. Mula digama babek balaporoththuwen hitiya. Eth thama na doctor. Mata Menses hari dinetama wenawa.
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්තා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිම කල හැකියි.
IUI kirimen pasu thada dhanihis amaruwak athi unemi.aya samanyada.
මෙය IUI ප්රතිකාරයට සම්බන්ධ තත්වයක් නොවෙයි
Doctor Mata dan sathi 32 Mata baba dagalanawa welawakata godak danenawa.aye welawakata paya ganakata eya dagalan na.rata thama godak wadi dawal waruwata godak adui wage.a ai doctor…
මෙය සාමාන්ය තත්වයක්. ඔබට සාමාන්ය ලෙස දැනෙන ප්රමාණයට වඩා බබාගේ දැඟලීම අඩුනම් පමණක් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.