Skip to main content
ප්‍රශ්නය

ගර්භණී සායනයට යන්න අනිවාර්යද?

Is attending the antenatal clinic necessary?

Doctor clinic ekata yanna awashaymada?

අසන ලද්දේ: Du*** · වයස 28

ඔව්. සායනයේ ලියාපදිංචි වීම ඉතා වැදගත්. හදිසි අවස්ථාවකදී රජයේ රෝහලකට ඇතුලත් වීමට එම ගර්භණී සටහන් පත අවශ්‍ය වෙනව. ඒ වගේම ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හඳුනා ගෙන සිටීමත් ඔබට වැදගත් වෙනව.