Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor Mata dan sathi 32 Mata baba dagalanawa welawakata godak danenawa.aye welawakata paya ganakata eya dagalan na.rata thama godak wadi dawal waruwata godak adui wage.a ai doctor ekata hethuwa mokakda.welawakata eka digata bada gahanawa wage

අසන ලද්දේ: Os*** · වයස 24 · 535 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඔබට සාමාන්‍ය ලෙස දැනෙන ප්‍රමාණයට වඩා බබාගේ දැඟලීම අඩුනම් පමණක් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.