ප්‍රශ්නය
Man bedala masa 5k wenawa. Mula digama babek balaporoththuwen hitiya. Eth thama na doctor. Mata Menses hari dinetama wenawa.
පිළිතුර
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිම කල හැකියි.