Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Me behetha biwve march 11. mata mensas hadenna tibune march 2. Tama mata mensas hadune na. * Me behethen mata navata mensas hadeida? * Nattan pregnet veida? * meken mensas une nattan monada ena side effects? (MENSOVIT PLUS)

අසන ලද්දේ: Ch*** · වයස 27 · 457 views

පිළිතුර

මෙය අනුමත ඖෂධයක් නොවෙයි. ගැබ් ගැනීමට අවදානමක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.