ඇපෙන්ඩික්ස් සැත්කමක් නිසා දරුඵල අහිමි වෙනවද?
Can an appendix operation cause infertility?
Doctor mata mita awrudu 4kata kalin apendisize nisa operetion kara. Marry karala 1year. Thama babek ne. Apendisize godak wedi nisai ekmanatana oparetion kare. Me nisa darupala ahimi wenawada.
නැහැ. මෙය දරුඵල නැති වෙන්න හේතු වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?