Skip to main content
ප්‍රශ්නය

උපරිම වශයෙන් IUI කී වතාවක් කරන්න පුළුවන්ද?

What is the maximum number of IUIs that can be done?

Marry karala awuruddak 3i.aka parakeet pregnant wela Masada 3 n Gabbana una.Dan akawela Mata nawayakiwe
nawa.man ayet normal pregnant Weida.dimba Moraga beget Bonawa. Iui Kalo hariyata.uparima iui keeyak Kalata kamak natida

අසන ලද්දේ: Ku*** · වයස 31

සාමාන්‍යයෙන් වාර 6කට වඩා IUI කිරීම නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී IVF සිදු කිරීම වඩාත් සුදුසුයි.