Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama marry karala 4yrs wenawa..banala na..meeta masa 8kata kalin sathi 11 misscarrage una.. eth iui babek..mama daily 140km withara bus eke travel karanawa..job ekata yanna.trav…

පිළිතුර

නැහැ. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබට නැවත ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

මා දැනට සති 10ක ගැබිනියකි. ගැටලුව නම් මා හට සුද යැම කැබිලි හා දියර වශයෙන් ගර්බනිය විමෙන් පසු සිදු වේ මෙය සාමාන්‍යය තත්වයක්ද නැතහොත් පතිකාර ගත යුතුද?

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Ka*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama menses late kirimata Norethisterone 3days pawichchi kala. Eya nawathimen pasu mata mensas saduna. Ita pasu thawama menses sadune ne. Dan 15 days wenawa. Mama thawa kopa…

පිළිතුර

හෝමෝන ප්‍රතිකාර වලින් පසු ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ma*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමෙනි,මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර pcos රෝගය තිබියදී, cod liver oil capsule ගැනීම සුදුසුද? Omega 3 ගර්භණීභාවයට අවශ්‍ය බව මා අසා තිබේ.කුඩා මාලු වර්ග ආහාරයට ගැනීම…

පිළිතුර

ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින හෝ ඖෂධ අවශ්‍ය නැහැ.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Ma sestemics clerosis rogiyeki ma hata daruweku pilisida gatha hakida?

පිළිතුර

ඔව්. ඔබේ රෝග තත්වය හොඳින් පාලනය වී ඇතිනම් වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගැබ් ගැනීමට සුදුසු දැයි දැන ගන්න. සමහරවිට ගැබ් ගැනීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි.

Me*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

Clomiphene / HCG injection long term ( 1 yr walata wada) ganimen side effects thiyenawada?

පිළිතුර

සාමාන්‍යයෙන් මෙම ඖෂධ එතරම් කාලයක් ලබා දෙන්නේ නැහැ. සුදුසු පරිදි වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි.

Ma*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

මා විවාහ විි වසර 5කි.තවමත් දරුවන් නොමැත.සිහින් සිරුරක් හිමිි.නමුත් මදක් උදරය ඉදිරියට නෙරා තිබේ.බර 50kg..උස 154cm..කලක් මේ සඳහා ප්‍රතිකාර කර නවතා තබා 2017/2 මාසයේ සිට වෛද්‍ය නිර්දේ…

පිළිතුර

ව්‍යායාම කිරීම සුදුසුයි. ඔබට සඳහන් කර ඇති ලක්ෂණ අනුව ඔබට ඩිම්බ මේරීමට පමණක් ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත් වේවි.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mn marry karala dan masa 5k wenawa .mage wedding ekta kalin mensas haduna nisa eka nawattagnna parmasiyen beheth gtta.ita passe dwas gank natrawela aithma sathiyak witrama e…

පිළිතුර

සමහරවිට හෝමෝන ඖෂධ ගැනීමෙන් පසු තාවකාලිකව ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. මෙයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.

Hi*** · වයස 23
පිළිතුර කියවන්න