Skip to main content
ප්‍රශ්නය

ගැබිනි වුණාට පස්සේ කැබලි වගේ සුදක් යන එක සාමාන්‍යද?

Is a curd-like white discharge in pregnancy normal?

මා දැනට සති 10ක ගැබිනියකි. ගැටලුව නම් මා හට සුද යැම කැබිලි හා දියර වශයෙන් ගර්බනිය විමෙන් පසු සිදු වේ මෙය සාමාන්‍යය තත්වයක්ද නැතහොත් පතිකාර ගත යුතුද?

අසන ලද්දේ: Ka*** · වයස 31

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ප්‍රතිකාර ලබා ගන්න.