Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා විවාහ විි වසර 5කි.තවමත් දරුවන් නොමැත.සිහින් සිරුරක් හිමිි.නමුත් මදක් උදරය ඉදිරියට නෙරා තිබේ.බර 50kg..උස 154cm..කලක් මේ සඳහා ප්‍රතිකාර කර නවතා තබා 2017/2 මාසයේ සිට වෛද්‍ය නිර්දේශය මත pcos රෝගිි තත්වය නිසා metformin ඖෂධය ගන්නා අතර clomiphane citrate 50g ලබා ගතිමි.scan පරීක්ෂණ සඳහා තව දින තිබේ .මා හට සිහින් සිරුරක් හිමි වුවද උදරය මදක් ඉදිරියට නෙරා ඇති නිසා එයත් දරු පිළිසිඳගැනීමට බාධාවක් ද? තවද ඖෂධ වලින් තොරව ඩිම්භ මේරිිමේ දුර්වලතා හැර pcos හා සම්බන්ධ අධික රෝම වැවිිම,හිසකෙස් යාම,අව පැහැ විිම වැනි කිසිවක් නොමැත.ඖෂධත් සමගම ව්‍යායාම මගින් උදරය අඩු කරගැනීමෙන් ඉක්මනින් දරු ගැබක් ලබා ගැනීමට සුදුසු පරිසරයක් කුස තුළ ඇති කර ගත හැකිද?ඒ සඳහා ගත යුතු තවත් පියවර තිබේද?

අසන ලද්දේ: Sa*** · වයස 27 · 608 views

පිළිතුර

ව්‍යායාම කිරීම සුදුසුයි. ඔබට සඳහන් කර ඇති ලක්ෂණ අනුව ඔබට ඩිම්බ මේරීමට පමණක් ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත් වේවි.