Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Ma sestemics clerosis rogiyeki ma hata daruweku pilisida gatha hakida?

අසන ලද්දේ: Me*** · වයස 39 · 351 views

පිළිතුර

ඔව්. ඔබේ රෝග තත්වය හොඳින් පාලනය වී ඇතිනම් වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගැබ් ගැනීමට සුදුසු දැයි දැන ගන්න. සමහරවිට ගැබ් ගැනීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි.