හෝමෝන පෙති ගත්තට පස්සේ ඔසප් වීම පමා වෙනවද?
Can periods be late after taking hormone tablets?
Doctor mama menses late kirimata Norethisterone 3days pawichchi kala. Eya nawathimen pasu mata mensas saduna. Ita pasu thawama menses sadune ne. Dan 15 days wenawa. Mama thawa kopamana kalayak beliya yutuda. Netinam doctor kenek hamuwiya yuthuda. Pregnacy test negative.
හෝමෝන ප්‍රතිකාර වලින් පසු ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?