clomiphene සහ HCG දිගු කලක් ගැනීමෙන් අතුරු ආබාධ තියෙනවද?
Does long-term clomiphene or HCG have side effects?
Clomiphene / HCG injection long term ( 1 yr walata wada) ganimen side effects thiyenawada?
සාමාන්‍යයෙන් මෙම ඖෂධ එතරම් කාලයක් ලබා දෙන්නේ නැහැ. සුදුසු පරිදි වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?